Ban on former president

asianewsplusone.com sfmnewslk.com

US President Donald Trump has announced that he will revoke former President Joe Biden’s access to intelligence information.

Trump issued a statement yesterday (07) stating that this step is being taken because Biden has no need to access intelligence information.

Foreign reports indicate that this step by the US President is “retaliation against opponents”.

However, it is reported that Biden has not immediately responded to Trump’s decision.

Former US presidents have traditionally been granted access to intelligence information as requested. However, such access is provided at the sole discretion of the current president and is associated with a formal security clearance process.

Biden had previously issued a statement shortly after taking office that he should not have access to intelligence information due to Trump’s efforts to overturn the outcome of the 2020 presidential election
හිටපු ජනපතිට තහනමක් !

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් හට බුද්ධි තොරතුරු සඳහා ප්‍රවේශ වීම අවලංගු කරන බව නිවේදනය කර තිබෙනවා.

ට්‍රම්ප් ඊයේ (07) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ බයිඩ්න්ට බුද්ධි තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙම පියවර ගන්නා බවයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ මෙම පියවර ”ප්‍රතිවාදීන්ට එරෙහි පළිගැනීමක්” වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ මෙම තීරණය සම්බන්ධයෙන්, බයිඩ්න් වහාම ප්‍රතිචාර දක්වා නොමැති බවත් සඳහන්.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන්ට සාම්ප්‍රදායිකව ඉල්ලා සිටින පරිදි බුද්ධි තොරතුරු වෙත ප්‍රවේශය ලබා දී ඇත. නමුත් එම ප්‍රවේශය වත්මන් ජනාධිපතිවරයාගේ තනි අභිමතය පරිදි සපයනු ලබන අතර විධිමත් ආරක්ෂක නිෂ්කාශන ක්‍රියාවලියක් හා සම්බන්ධ වන්නකි.

මීට පෙර බලයට පත්ව කෙටි කලටක පසු බයිඩ්න් ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ, ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය උඩු යටිකුරු කිරීමට දැරූ උත්සාහයන් හේතුවෙන් බුද්ධි තොරතුරු සඳහා ඔහු ප්‍රවේශ විය යුතු නැති බවයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *