asianewsplusone.com sfmnewslk.com
The second ‘One World One Family Cup’ invitational T20 match, organized by the Sri Madhusudhan Sai Global Humanitarian Mission, is scheduled to be held tomorrow (8th), and a team of 16 players including World Cup captain Arjuna Ranatunga, Aravinda de Silva, Romesh Kaluwitharana, Tillakaratne Dilshan and Upul Tharanga, will be representing Sri Lanka.
This friendly match is scheduled to start at 9 am at the Sai Krishnan Cricket Stadium in Sathya Sai Grama, Karnataka, and veteran and renowned players from both countries are expected to participate in it. All the funds raised from this match will be donated to the Sri Madhusudhan Sai Fund, which will provide free food, education and nutrition to children.
The Sri Lanka squad for tomorrow’s match:
Aravinda de Silva, Arjuna Ranatunga, Marwan Atapattu, Tillakaratne Dilshan, Upul Tharanga, Muttiah Muralitharan, Chaminda Vaas, Ravindra Pushpakumara, Romesh Kaluwitharana, Thisara Perera, Ajantha Mendis, Asela Gunaratne, Nuwan Zoysa, Tharanga Paranavitharana, Thilan Thushara, Milinda Siriwardena
ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිඩා ගැටුම හෙට
ශ්‍රී මධුසුදන් සායි ගෝලීය මානුශීය මෙහෙයුම මගින් දෙවැනි වරටත් සංවිධාන කරන ‘වන් වර්ල්ඩ් වන් ෆැමිලි කප්’ ආරාධිත විස්සයි විස්ස තරගය හෙට (8 වැනිදා) පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොමේෂ් කලුවිතාරණ සමග තිලකරත්න දිල්ශාන් සහ උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන් 16දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක් වීමට නියමිතය.
මිත්‍රත්ව තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය කර්ණාටක ප්‍රාන්තයේ සත්‍ය සායි ග්‍රාමහි සායි ක්‍රිශ්ණන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී උදෑසන 9ට ඇරැඹීමට නියමිත අතර දෙරටෙහි ප්‍රවීණ සහ නම්දැරූ ක්‍රීඩකයින් මෙයට සහභාගී වීමට නියමිතව ඇත. මෙම තරගය පැවැත්වීමෙන් ලැබෙන සියලු ආධාර මුදල් ශ්‍රී මධුසුධන් සායි අරමුදල වෙත බැර කෙරෙන අතර එමගින් නොමිලේ ආහාර, අධ්‍යාපනය සහ පෝෂණය දරුවන්ට ලබාදීමට කටයුතු කරනු ලබයි.
හෙට තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය:
අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, තිලකරත්න දිල්ශාන්, උපුල් තරංග, මුත්තයියා මුරලිධරන්, චමින්ද වාස්, රවින්ද්‍ර පුෂ්පකුමාර, රොමේශ් කලුවිතාරණ, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස්, අසේල ගුණරත්න, නුවන් සොයිසා, තරංග පරණවිතාරන, තිලාන් තුශාර, මිලින්ද සිරිවර්ධනය
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising 📞+94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

