The Young Journalists Association held a protest in front of the Attorney General’s Department on Thursday afternoon, demanding justice for Lasantha, highlighting the problematic aspects of the investigation into the 2009 murder of journalist Lasantha Wickramatunga.

asianewsplusone.com sfmnewslk.com

The protesters demanded the resignation of the Attorney General and demanded transparency regarding the orders to release three key suspects in the Lasantha Wickramatunga murder case.

On January 27, Attorney General Parinda Ranasinghe informed the Director of the Criminal Investigation Department (CID) that legal proceedings against three key suspects in the case would not continue.

According to the letter, former military intelligence officer Prem Ananda Udalagama, former OIC of the Mount Lavinia Crime Branch Sub-Inspector Tissasiri Sugathapala and former DIG Prasanna Nanayakkara could be released.

Responding to criticism of the Attorney General’s recommendation, the government said it would investigate the matter and conduct a study on it.

2009 දී ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේ පවතින ගැටලුසහගත කරුණු ඉස්මතු කරමින්, ලසන්තට යුක්තිය ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඉයේ පස්වරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී.
විරෝධතාකරුවෝ නීතිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි අතර, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමේ නියෝග සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඉල්ලා සිටියහ.

ජනවාරි 27 වන දින නීතිපති පාරින්ද රණසිංහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට දැනුම්දුන්නේ නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිමය කටයුතු අඛණ්ඩව සිදුනොවන බවයි.

එම ලිපියට අනුව, හිටපු හමුදා බුද්ධි නිලධාරී ප්‍රේම් ආනන්ද උදලාගම, ගල්කිස්ස අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර නිදහස් කළ හැකිය.

නීතිපතිවරයාගේ නිර්දේශය පිළිබඳ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් රජය පැවසුවේ මෙම කාරණය සොයාබලා ඒ පිළිබඳව අධ්‍යයනයක් සිදුකරන බවයි

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *