Mahinda Rajapaksa’s official residence has been renovated at a cost of Rs. 472 million, said Minister Bimal Ratnayake

asianewsplusone.com sfmnewslk.com

The Mahinda Rajapaksa family has renovated their residence at a cost of Rs. 472 million, said Minister of Transport, Highways, Ports and Civil Aviation Bimal Ratnayake.

Responding to questions from journalists after an inspection tour of the National Transport Medical Institute in Nugegoda, he said, “Think about who can spend so much money to renovate a house.”

“These are the reasons that led to Sri Lanka’s bankruptcy. We are doing what we can do without amending the constitution to remove the privileges of former presidents.

The Supreme Court has guided us on how to do it without amending the constitution. We do not take advice from bigwigs like Namal.

Namal is told to take care of his father. We will buy the houses. Or we will give him Rs. 33,000. “Now they have been implemented. We are saying to go without shame. We are saying to Mahinda and Chandrika to go,” he sai

මහින්ද රජපකෂ මහතාගේ නිල නිවස අලුත්වැඩියාවට කෝටි 47ක් වියදම් කරලා – ඇමැති බිමල් රත්නායක

රුපි­යල් කෝටි 47.2ක් වැය කර මහින්ද රාජ­ප­ක්ෂලා නිවෙස අලු­ත්වැ­ඩියා කර තිබෙන බව ප්‍රවා­හන, මහා මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පැව­සීය.

නුගේ­ගොඩ ජාතික ප්‍රවා­හන වෛද්‍ය ආය­ත­නයේ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් පසුව මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ඒ මහතා පැව­සුවේ, මෙත­රම් මුද­ලක් වැය කර ගෙයක් අලු­ත්වැ­ඩියා කිරී­මට පුළු­වන් කාට­දැයි සිතා බලන ලෙසය.

“මේවා තමයි ලංකාව බංකො­ලොත් වීමට බලපෑ හේතු වෙන්නෙ. හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ වර­ප්‍ර­සාද ඉවත් කිරී­මට ව්‍යාව­ස්ථාව වෙනස් නොකර කරන්න පුළු­වන් දේවල් ටික අපි කර­නවා.

ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය නොකර කරන්න පුළු­වන් විදිහ ගැන ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මඟ­පෙ­න්වලා තිබෙ­නවා. නාමල් වගේ ගොඩ පෙර­ක­දෝ­රු­ව­න්ගෙන් අපි උප­දෙස් ගන්නේ නැහැ.

නාමල්ට කිය­නවා තාත්තා බලා­ගන්න කියලා. අපි ගෙවල් ටික ගන්නවා. නැත්නම් රුපි­යල් 33,000ක් දෙනවා. දැන් ඒවා ක්‍රියා­ත්මක කරලා තිබෙන්නේ. අපි කියන්නේ ලජ්ජා නැතිව යන්න කියලා තමයි. මහි­න්දට වගේම චන්ද්‍රි­කා­ටත් යන්න කියලා තමයි අපි කියන්නේ” යැයි ද හෙතෙම කීවේය.
https://translate.google.lk/?hl=en&vi=c&sl=si&tl=en&op=translate

Leave a Reply

Your email address will not be published. Required fields are marked *