Let’s start from your and my home, office☸️🕉️☪️✝️

asianewsplusone.com sfmnewslk.com

Let’s prevent food from being wasted.

Let’s start the first training in waste management by getting used to dividing food according to the size of our stomachs.

Let’s share/train this message to your children, family members, and friends.

Let’s think a little..

If the population of Sri Lanka that eats rice is 1000,000,000
If one person wastes one grain of rice per day,

The amount of rice wasted per meal is

10,000,000

The amount of rice wasted per two meals

20,000,000

The amount of rice wasted per three meals

30,000,000

The amount of rice wasted per month..

900,000,000.

The amount of rice wasted per year

10,800,000,000

How much destruction have we caused by not thinking ahead?

From today, let’s share food only according to the size of our stomachs..

mm shafaan
Human Rights
Protection org

ඔබගේ සහ මගේ නිවසින් ,කාර්‍යාලයෙන් ආරම්භ කරමු☸️🕉️☪️✝️

ආහාර ,ඉඳුල් ලෙස අපතේ යාම වළක්වමු.

කසල කළමනාකරණයේ පළමු පුහුණුව තම කුසේ ප්‍රමාණයට ආහාර බෙදාගැනීමට හුරු වීමෙන් අරඹමු

ඔබේ දරුවන්ට ,පවුලේ සැමට ,හිත්වතුන්ට මෙම පණිවුඩය බෙදා හරිමු/පුහුණු කරමු.

මදක් සිතමු..

ශ්‍රී ලංකාවේ බත් ආහාරයට ගන්නා ජනගහනය 1000,000,0 ක් නම්
එක් අයෙක් දිනකට එක බත් ඇටයක් අපතේ දමනවානම් ,

එක් වේලකට අපතේ යන බත් ඇට ප්‍රමාණය

10,000,000

වේල් දෙකකට අපතේ යන බත් ඇට ප්‍රමාණය

20,000,000

වේල් තුනකදී අපතේ යන බත් ඇට ප්‍රමාණය

30,000,000

මාසයකදී අපතේ යන බත් ඇට ප්‍රමාණය..

900,000,000.

වසරකදී අපතේ යන බත් ඇට ප්‍රමාණය

10,800,000,000

දුරදිග නොසිතා අප සිදු කර ඇති විනාශය කොපමණද?

අද සිට තම කුසේ ප්‍රමාණයට පමණක් ආහාර බෙදා ගනිමු..

එම්එම් සෆාන්
මානව හිමිකම් සුරැකිමේ සංවිධානය

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *