Namal responds to President’s statement on Mahinda’s official residence


January 20, 2025,
asianewsplusone.com sfmnewslk.com

Parliamentarian Namal Rajapaksa says he is ready to vacate the official residence of former President Mahinda Rajapaksa at any time.

The MP stated this while responding to a question from the media today.

“That house was given to former presidents by the constitution. It is an issue centered around security. But if the current president wants to sell that house to someone and therefore wants to remove former President Mahinda Rajapaksa from there. The president can know that in writing. It is not a house that we asked for, but something that a former president receives according to the constitution.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි නිල නිවසින් ඕනෑම අවස්ථාවක ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

“ඒ ගෙදර හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබාදීපු එකක්. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කරගත්ත ප්‍රශ්නයක්. හැබැයි වර්ථමාන ජනාධිපතිට ඒ ගෙදර කාට හරි විකුණගන්න අවශ්‍යනම් ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතනින් ඉවත්කරගන්න අවශ්‍යනම්. ජනාධිපතිවරයාට ඒක ලිඛිතව දන්නවන් පුළුවන්. අපි ඉල්ලලා ගත්තු ගෙයක් නෙමෙයි ව්‍යවස්ථානූකූලව හිටපු ජනාධිපතිවරයෙක්ට ලැබෙන දෙයක්.”

Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka ⁠* 👉For advertising 📞+94750119199 * ⁠⁠* asianewsplusone.com ⁠* ⁠sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *