January 20, 2025
asianewsplusone.com sfmnewslk.com
Donald Trump is scheduled to be sworn in as the 47th President of the United States today (20).
According to foreign media reports, he is scheduled to be sworn in before US Chief Justice John Roberts at the Capitol in Washington.
However, due to the extreme cold weather in Washington, it is said that the swearing-in will be held indoors for the first time.
ට්‍රම්ප් අද ජනපති ධූරයේ දිවුරුම් දෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව වොෂිංටනයේ කැපිටල්හිදී ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ නමුත් වොෂිංටනයට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් පළමු වරට ගෘහස්ත ස්ථානයකදී දිවුරුම්දීම පැවැත්වෙනු ඇති බවයි සඳහන් වෙන්නේ.
Please Join Now 👇🏿👍
No 1 News Provider in Sri Lanka
* 👉For advertising 📞+94750119199
- asianewsplusone.com
* sfmnewslk.com
Facebook Asia News Plus One.
Facebook Sfm News
YouTube sfm news and asia news plus one
Follow the Sfm news whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

