asianewsplusone.com sfmnewslk.com
It was reported that the case has been filed against Sudatta Thilakasiri for presenting facts in a manner that constitutes contempt of court through a program posted on a YouTube channel.
It is further reported that this case has been filed before the Court of Appeal by the lawyers of former Minister of Labour and Foreign Employment Manusha Nanayakkara under the number CA/COC 01/2025.
රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.
සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් නාළිකාවක පළ කරන ලද වැඩසටහනක් මඟින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් ඊට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති ඇති බවයි වාර්තා වුණේ.
CA/COC 01/2025 යන අංකය යටතේ මෙම නඩුව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන බව වැඩිදුරටත් වර්තා වෙනවො
No 1 News Provider in Sri Lanka * 👉For advertising 📞094750119199 * Please JOIN NOW👇 asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

