January 10, 2025,
asianewsplusone.com sfmnewslk.com
A special train schedule has been implemented for the months of January and February 2024 for the Thai Pongal festival, Independence Day festival and weekend holidays.
The Ministry of Transport, Highways, Ports and Civil Aviation has issued a relevant notification in this regard.
Accordingly, the special train schedule implemented is as follows
සති අන්ත දීර්ඝ නිවාඩු සඳහා විශේෂ දුම්රිය සේවයක්
2025 ජනවාරි 10,
asianewsplusone.com sfmnewslk.com
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් ඊට අදාල නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක විශේෂ දුම්රිය කාල සටහන මෙන්න, පහත දැක්වේ
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS


