January 9, 2025
asianewsplusone.com sfmnewslk.com
MP Dr. Nishantha Samaraweera has been unanimously elected as the Chairman of the Committee on Public Enterprises (COPE).
The Committee on Public Enterprises met in Parliament today (09) at 2 pm.
COPE සභාපති ධූරය නිශාන්ත සමරවීරට
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත්වී තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

