රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?sfmnewslk.com

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බව‍යි. ඒ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (03) දින පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින්. මෙහිදී උපාධිධාරී ගුරුවරුන් 2 320කුට පත්වීම් ලබා දීම සිදු කෙරිණ. එමෙන්ම, ජනාධිපතිවරයා එහි සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට ද එක් විය.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *