“ලොවෙ ප්‍රථම, සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය ලංකාවෙන්”sfmnewslk.com

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.

රටේ දේවල් අගය කරනවා නම් මෙය share කරන්න…
-උපුටා ගැනීමකි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *