HMPV virus enters India


January 6, 2025
asianewsplusone.com sfmnewslk.com

The first case of the HMPV virus, which is spreading in China, has been identified in India.

An 8-month-old baby in Bangalore, India, has been infected with the virus, foreign media reported.

Doctors have indicated that this viral condition, which affects the lungs and respiratory tract, affects young children, the elderly and people with weakened immune systems.

Indian health experts indicate that this viral condition may not be very serious.

HMPV වෛරසය ඉන්දියාවට ඇතුළු වෙයි
January 6, 2025
asianewsplusone.com sfmnewslk.com

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙයි.

ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *