January 4,
5,2025
asianewsplusone.com sfmnewslk.com
Minister of Industries Sunil Handunnetthi says that he hopes to introduce low-priced, high-quality liquor to the market.
He stated while inspecting the Pelwatte and Sevanagala sugar factories of the Lanka Sugar Company that he intends to carry out this work using ethanol, the main by-product of sugar produced by the Lanka Sugar Company.
අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොලට හඳුන්වා දෙනවා – හඳුන්නෙත්ති
අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් මෙම කටයුත්ත සිදු කිරීමට අදහස් කර සිටින බව ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කම්හල් නිරීක්ෂණයට එක් වෙමින්, ඒ මහතා ප්‍රකාශ කර සිටියා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

