Attorney General to meet President tomorrow


January 5, 2025
asianewsplusone.com sfmnewslk.com

A discussion between President Anura Kumara Dissanayake and the Attorney General is scheduled to be held tomorrow (06).

It is reported that the progress of the cases that have caused controversy in the past is scheduled to be discussed.

Meanwhile, it is said that attention will also be paid to the difficulties encountered in the conduct of criminal cases.

නීතිපති හෙට ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ නීතිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (06) පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මෙ අතර අපරාධ නඩු පවත්වාගෙන යෑමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වනු ඇති බව සඳහන්ය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *