Will Litro gas prices change??


January 05, 2025
asianewsplusone.com sfmnewslk.com

The company says that it will not increase Litro gas prices throughout the month of January with the aim of providing relief to consumers.

Accordingly, a 12.5 kg gas cylinder will remain unchanged at Rs. 3690.00, a 5 kg gas cylinder at Rs. 1482.00, and a 2.3 kg gas cylinder at Rs. 694.00.

ලිට්‍රෝ ගෑස් මිලට වෙනස් වෙයිද ??

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනවාරි මාසය පුරා ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බව සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 3690.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 05 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 1482.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 694.00 ක් ලෙසත් නොවෙනස්ව පවතිනු ඇති.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *