asianewsplusone.com sfmnewslk.com
2025/01/04
A Human metapneumovirus (HMPV) virus, which causes respiratory problems similar to the Covid-19 virus, is spreading rapidly in China, and hospitals are starting to be filled with patients, the Daily Mirror reports, citing the ‘Economic Times’ news site.
News about this virus has also started to spread on social media. Videos showing hospitals being filled with fever patients have also become public.
It is said that there is also a preparation to declare a state of emergency in China. Although not confirmed, according to reports, there is a fear that this virus is a new virus created by mixing several viruses including influenza and Covid-19.
Regarding the viral fever spreading in China, Chinese health authorities have said that it is not a cause for concern and that the spread of such viruses is normal with the onset of winter.
However, many countries have now advised their citizens to avoid traveling to China.
In this regard, the Chinese government has clarified that it can guarantee the health of Chinese citizens and foreigners visiting China, and that traveling to China is not a risk.
The virus that is spreading in China is called Human Metapneumovirus – HMPV. This is a cold and flu that causes respiratory problems.
It is also reported that the whole world is currently paying close attention to the spread of a virus in China after the ‘Covid 19’ epidemic.
The country’s Epidemiology Department says that it is paying attention to the virus situation that is said to be spreading in China.
චිනයේ වයිරස ගැන බියක් එපා
asianewsplusone.com sfmnewslk.com
2025/01/04
කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන Human metapneumovirus (HMPV) වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්රයෙන් චීනයේ
ව්යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ‘ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි.
මෙම වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ ද පුවත් පැතිර යෑමට පටන් ගෙන ඇත. රෝහල් උණ රෝගීන්ගෙන් පිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ප්රසිද්ධියට පත් වී ඇත.
චීනයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමේ සූදානමක් ද පවතින බව පැවැසෙයි. තහවුරු නොවුණත් ලැබෙන වාර්තා අනුව, මෙම වයිරසය ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් 19 ඇතුළු වයිරස කීපයක් මිශ්රවී නිර්මාණය වූ නව වයිරසයක් යැයි බියක් පවතී.
චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සාමාන්ය දෙයක් බවත්ය.
එසේ වුවත්, රටවල් රැසක් මේ වනවිට ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත්තේ චීනයට යෑමෙන් වැළැකී සිටින ලෙසය.
මේ සම්බන්ධයෙන් චීන රජය පැහැදිලි කර ඇත්තේ, චීන වැසියන් ගැනත් චීනයට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්ය ගැනත් සහතිකයක් දීමට හැකි බවත්, චීනයේ සංචාරය කිරීම අවදානමක් නොවන බවත්ය.
චීනයේ පැතිර යමින් පවතින්නේ Human Metapneumovirus – HMPV – නමැති වයිරසයයි. මෙය ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවකි.
‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීනයේ වයිරසයක් ව්යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට දැඩි අවදානයෙන් පසුවන බව ද වාර්තා වේ.
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව මෙරට වසංගත රෝග විද්යා අංශය පවසයි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

