Yoshitha Rajapaksa arrives at CID
Yoshitha Rajapaksa, son of former President Mahinda Rajapaksa, has arrived at the Criminal Investigation Department today (3).
It is reported that this is to provide a statement regarding the ownership of a land located in the Kataragama area.
යෝෂිත රාජපක්ෂ CIDයට
2025 ජනවාරි 03,
යෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

