Ranil Malcolm Jayawardena, a British citizen of Sri Lankan origin, has been knighted by King Charles.

Ranil Malcolm Jayawardena, 38, was knighted for his services to public service and politics in the country.

Accordingly, he will henceforth be known as Sir Ranil Malcolm Jayawardena.

Sir Ranil Malcolm Jayawardena is also a former Conservative Party Member of Parliament.

He represented the North East Hampshire constituency in Britain from 2015 to 2024.

Sir Ranil Malcolm Jayawardena says that public service has always been important to him and his family.

He also says that it is an opportunity to serve the people and the country.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධනට චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා තිබේ.

38 හැවිරිදි රනිල් මැල්කම් ජයවර්ධන එරට රාජ්‍ය සේවයට සහ දේශපාලනයට කළ සේවාව වෙනුවෙන් එම නයිට් පදවිය ඔහුට පිරිනමා ඇත.

ඒ අනුව මින් ඉදිරියට ඔහු හඳුන්වනු ලබන්නේ ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන ලෙසිනි.

ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන කොන්සර්වටිව් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ.

ඔහු 2015 සිට 2024 වසර දක්වා නියෝජනය කළේ බ්‍රිතාන්‍යයේ ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තයයි.

රාජ්‍ය සේවය සෑම විටම තමාට සහ තම පවුලට වැදගත් වූ බව ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන ප්‍රකාශ කරයි.

එය ජනතාවට සහ රටට සේවය කිරීමට අවස්ථාවක් බවද ඔහු සඳහන් කරයි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *