China unveils world’s fastest high-speed train


December 29, 2024

The prototype of the world’s fastest high-speed train was unveiled in Beijing this morning (29).

The train, numbered CR450, is reported to be at the forefront of international standards in key indicators such as running speed, energy capacity, cabin noise and braking distance.

This high-speed train has shown a speed of 450 kilometers per hour under test conditions, and the average running speed is 400 kilometers per hour.

Once this train is brought to commercial level in the future, there is also the possibility of changing the time it takes to reach destinations, which is also expected to bring greater convenience and efficiency to passenger travel.

චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රිය එළිදක්වයි

ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය අද(29) උදෑසන බෙයිජිංහි දී එළි දක්වනු ලැබුවා.

CR450 අංක දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්දය සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක, ජාත්‍යන්තර තත්ත්ව යටතේ ප්‍රමුඛස්ථානයක පවතින බවයි වාර්තා වන්නේ.

මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්ව යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400 කි.

මෙම දුම්රිය අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, ගමනාන්ත සඳහා ගත වන කාලය වෙනස් කිරීමේ යැකියාවද පවතින අතර, එමඟින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද අපේක්ශා කෙරේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *