Announcement to freeze Keheliya’s properties and bank accounts


December 28,2024
asianewsplusone.com sfmnewslk.com

The Western Provincial High Court has announced through a newspaper advertisement that the properties, including bank accounts, of former Health Minister Keheliya Rambukwella will be frozen.

According to the advertisement, the Bribery Commission has deactivated 18 bank accounts and 05 life insurance accounts and has also frozen assets, including an apartment in Colombo 05 and a Mercedes-Benz car.

Several bank accounts and assets owned by former Minister Keheliya Rambukwella and his close family members have been frozen.

The Bribery Commission has taken steps to freeze the said properties with effect from December 23, 2024 to January 03, 2025.

කෙහෙළියගේ දේපළ හා බැංකු ගිණුම් අත්හිටුවන බවට නිවේදනයක්
December 28,2024
asianewsplusone.com sfmnewslk.com

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණය පුවත්පත් දැන්වීමක් මඟින් නිවේදනය කොට තිබෙනවා.

එම දැන්වීමට අනුව, අල්ලස් කොමිසම විසින් බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රීය කර ඇති අතර කොළඹ 05 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ Mercedes-Benz මෝටර් රථයක් යන වත්කම්ද අත්හිටුවා තිබෙනවා.

එලෙස අත්හිටුවා ඇත්තේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයන් සතු වූ බැංකු ගිණුම් සහ වත්කම් කිහිපයක්.

2024 දෙසැම්බර් 23 දින සිට 2025 ජනවාරි 03 දින දක්වා බලපැවැත්වෙන පරිදි අල්ලස් කොමිසම විසින් එකී දේපළ අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *