The All Ceylon Livestock Producers Association says there will be no shortage of chicken and eggs during the festive season.
Its Chairman Ajith Gunasekara stated that sufficient stocks are being released to the market based on the need.
The Chairman stated that a kilogram of frozen chicken can be purchased for less than a thousand rupees.
He stated that an egg is priced between 31 and 33 rupees.
උත්සව සමයට හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර
asianewsplusone.com sfmnewslk.com
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ප්‍රමාණවත් තොග අවශ්‍යතාව මත වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ.
ශීතකල කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් දහසට අඩුවෙන් මිලදී ගත හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 31ත්, 33ත් අතර මිලක පවතින බවයි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

