December 20, 2024,
asianewsplusone.com sfmnewslk.com
Thushara Jayaratne states that Member of Parliament Namal Rajapaksa fraudulently appeared for the law examination at the Law School.
He, who is abroad, releases a video on the Internet stating that he is coming to Sri Lanka to act as a witness for the relevant complaint.
He claims that he was the one who provided the relevant information to Minister Wasantha Samarasinghe and that all the information is true.
He also said that he had complained in this regard to previous governments, but they were not taken into consideration.
නාමල්ගේ නීතී උපාධිය වංචාවක්.. ඇසින් දුටු සාක්‍ෂිකරු මමයි.. ලංකාවට එනවා – තුෂාර ජයරත්න
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටියේ වංචා සහගත ලෙස බව තුෂාර ජයරත්න මහතා සඳහන් කරයි.
විදේශගතව සිටින ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
ඇමති වසන්ත සමරසිංහ මහතාට අදාළ තොරතුරු ලබා දුන්නේ තමන් බවත් එම තොරතුරු සියල්ල සත්‍ය බවත් ඔහු කියා සිටී.
මේ සම්බන්ධයෙන් තමන් පසුගිය ආණ්ඩු වලදී ද පැමිණිලි කර ඇතත් ඒවා සැලකිල්ලට ලක් නොවූ බවද හෙතෙම කියා සිටියේය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS


