Former President Ranil Wickremesinghe is scheduled to leave for India on the 22nd.2024 / 12 / 16asianewsplusone.com sfmnewslk.com

This will be the second time the former President is visiting India within two months.
It is reported that former President Ranil Wickremesinghe is scheduled to hold several special meetings during his visit to India this time.
In addition, the former President is scheduled to deliver the Atal Bihari Vappai Memorial Lecture on December 27th.
It has been learned that Ranil Wickremesinghe is scheduled to visit India for more than a week this time.
He also visited India from November 21st to 30th.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
2024 / 12 / 16
asianewsplusone.com sfmnewslk.com

හිටපු ජනාධිපතිවරයා දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙය වනවා.
මෙවර ඉන්දීය සංචාරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී හමුවීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
ඊට අමතරව හිටපු ජනාධිපතිවරයා දෙසැම්බර් 27 වැනිදා අතල් බිහාරි වප්පායි අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සතියකට වැඩි කාලයක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව දැන ගන්නට තිබෙනවා.
ඔහු ඉකුත් නොවැම්බර් 21 වැනි දා සිට 30 වැනි දා දක්වාද ඉන්දීය සංචාරයක නිරත වුණා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *