asianewsplusone.com sfmnewslk.com
A special meeting has been held between Indian High Commissioner to Sri Lanka Santosh Jha and Minister of Transport, Highways, Ports and Civil Aviation Bimal Ratnayake.
The meeting took place at the ministerial office located in Maganeguma premises, Battaramulla.
A brief discussion was held between the Minister and the High Commissioner.
It is also stated that Santosh Jha paid special attention to the current economic situation in the country.
The High Commissioner has also stated that India will provide maximum support to maintain strong, long-term relations with Sri Lanka.
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්
December 14, 2024
asianewsplusone.com sfmnewslk.com
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.
බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබුණා.
එහිදී අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර කෙටි සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
මෙරට වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව සන්තෝෂ් ජා විශේෂ අවධානයක් යොමු කෙරූ බැව් ද සඳහන්.
ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවය රැකගැනීම සඳහා ඉන්දියාව උපරිම සහය ලබාදෙන බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

