Sri Lanka’s November tourism revenue rises to a healthy $273 millionDecember 9, 2024

asianewsplusone.com sfmnewslk.com

Last November, tourism revenue earned $272.9 million, while October earned $185.6 million.

It is also reported that a revenue of $205.3 million was earned in November a year ago.

ශ්‍රි ලංකාවේ නොවැම්බර් සංචාරක ආදායම සතුදායක ලේස ඩොලර් මිලියන 273ක් දක්වා ඉහළ යයි
December 9, 2024

පසුගිය නොවැම්බර් මාසයේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක් උපයා ඇති අතර, ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 185.6ක් උපයා තිබෙනවා.

එමෙන්ම වසරකට පෙර නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 205.3ක අදායමක් උපයා ඇති බවටයි වාර්තා වෙන්නේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *