2024 දෙසැම්‍බර් 05,
ඉදිරි සති දෙක තුළ රජය මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනය නොකළහොත් උග්‍ර සහල් හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇති බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති යූ.කේ. සේමසිංහ කියා සිටියේ සහල් හිඟය විසඳීම සඳහා රජය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය.
‘ආණ්ඩුව දිගුකාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොවුණහොත් රට තවත් අර්බුදයකට මුහුණ දෙනවා.
මෙම අර්බුදයෙන් ගොඩ ඒමට වී අලෙවි මණ්ඩලය යල කන්නයට වී මිලදී ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
ඒ වගේම කෙටිකාලීන විසදුමක් ලෙස ඉක්මනින් සහල් ආනයනය නොකරන්නේ නම් වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකියි’
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
