රට තුළ පවතින පොල් හිඟය හේතුවෙන් සම්පූර්ණ පොල් ගෙඩියක බෑයක් රුපියල් 100 සහ 120 අතර මිලකට මිලකට අලෙවි වන බව වාර්තා වේ.
බද්දේගම මාතලේ වැනි ප්‍රදේශවල ප්‍රදේශයේ සම්පූර්ණ පොල් ගෙඩියක මිල රු.180ත් 200ත් අතර මිලකටද, කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රු.160කාටද අලෙවි වන බව වාර්තා වේ.
කෙසේවෙතත්, බලධාරින් පවසන්නේ, රිලවුන් සහ දඬුලේනුන් විසින් සිදුකරන හානිය හේතුවෙන්ද පොල් අස්වැන්නෙන් සැලකිය යුතු කොටසක් අහිමි වී ඇති බවයි.
පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

