CID අධ්‍යක්ෂ ධුරයට කාන්තාවක්


December 3,

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක් පත්කර තිබෙනවා.

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එස් මුතුමාල මහත්මියයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා පත්කර ඇත්තේ.

ඇය මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිට රාජකාරි කටයයුතු සිදු කළා.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයට මෙලෙස කාන්තා නිලධාරිනියක් පත්කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්වලට අනුව මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *