විපක්ෂ නායක පුටුවේ වාඩි වුණ අර්චුනා සමාව ගනී


2024 නොවැම්‍බර් 25
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

දස වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේදී විපක්ෂ නායකවරයාගේ සාම්ප්‍රදායික පුටුව සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි බව මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඊට අදාළ සමාව ගැනීම සිදු කළ බවයි.

කිසිවෙකුටත් කරදයක් කිරීමේ අරමුණින්, අදාළ ආසනයේ අසුන් නොගත් බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් රාමනාදන් අර්චුනා මහතා කියා සිටියා

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *