හාල් ටොන් 70,000ක් රටින් ගෙන්නයි

November 20, 2024

asianewsplusone.com sfmnewslk.com

දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පියවීමේ පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දක්වා ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ, සතොස නමින් හැඳින්වෙන සමුපකාර තොග වෙළෙඳ ආයතනය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වෙළෙඳ සංස්ථාව හරහා සහල් ආනයනය කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *