කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය වරයා කේ.ඩී.ලාල් කාන්ත!November 19, 2024

asianewsplusone.com sfmnewslk.com

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා නව රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දියුරුම් දුන්නේය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වූ
ලාල් කාන්ත මහතා මනාප ඡන්ද 316,951 ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ පළමු තැනට පත් විය.

2000 හා 2001 දී ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය ලාල් කාන්ත 2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගියේද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු වැනියා ලෙසය.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *