පුනරුද යුගය අරඹමු..

2024 නොවැම්‍බර් 16,

asianewsplusone.com sfmnewslk.com

රටේ පුනරුද යුගය ඇරඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර දිසානායක xඑක්ස් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළ අතර xඑක්ස් පණිවිඩය දෙමළ භාෂාවෙන්ද අදාල ස්තුතිය පළ කර ඇත.

2024 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 159ක් හිමිකර ගැනීමට සමත් විය.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *