මහනුවර හා තදාසන්න ප්‍රදේශ වලට මේ දිනවල ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක ඇල මාර්ග උතුරු ගොස් ජනතාවගේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබුණි.
මෙවැනි වැසි දිනවලදී නිරන්තරයෙන්ම ජලයෙන් යටවන අකුරණ නගරය ඊයේ ජලයෙන් යට වූ මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල විය.
අකුරණ නගරය පසුගිය දින කිහිපය තුල අවස්ථා දෙකකදී මෙසේ වැසි ජලයෙන් යට විය.
මෙයට හෙතුවක් වශයේන් එම ප්‍රදේශයේ ජනතාව පවසන්නෙ අනවසර පලාම් හා ගොඩනැගිලි නිසා මෙවැන්නක් සිදුවන බවයි
අකුරන ජනතාව තවදුරටත් කියා සිටින්නේ මෙම ගංවතුර ගැටළුව නව මාලිමාව රජය විසදයි කියන විශ්වාසය දැඩිව තිබෙන බවය
asianewsplusone.com sfmnewslk.com

