November 13,2024
asianewsplusone.com sfmnewslk.com
අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා පෙරවරු 10.00 ට රැස්වන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය



