2024 නොවැම්‍බර් 12,
asianewsplusone.com sfmnewslk.com
රිෂාඩ් බදියුදීන්ගේ සහ කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් අතර වවුනියාව පට්ටනිචූර් ප්‍රදේශයේදී ගැටුමක් ඇති වී තිබේ.
අදාළ ගැටුමින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ගැටුමින් රිෂාඩ් බදියුදීන්ගේ වාහනයට හානි සිදු වී ඇති බව වාර්තා වේ.


