මැතිවරණ පැමිණිලි ඉහළට


November 9, 2024

asianewsplusone.com sfmnewslk.com

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 2,088 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඔවුන් කියා සිටියේ, ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 317ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,424 ක් ලැබී ඇති බවයි.

වාර්තා වී ඇති පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *