හැටන් නගරය පිරිසිදු කරයි!2024/11/07

asianewsplusone.com sfmnewslk.com

දිපවාලි උත්සව සමයේ හැටන් නගරයේ තාවකාලික වෙලදාම් සදහා පැමිණි වෙලදුන්
සහ පාරිභෝගිකයන් නගරයේ ස්ථාන රැසක පරිසරයට බැහැර කර තිබු ප්ලාස්ටික්,
පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිමේ වැඩසටහනක් (07) දින සිදු කෙරිණ.
හැටන් දික්ඔය නගර සභාව, හැටන් පොලිසිය සහ නගර සභාවේ සෞඛ්‍ය අංශ
සේවකයින් එක්ව මෙම වැඩසටහන දියත් කෙරිණ.
හැටන් නගරයට ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කර
තිබිම නිසා නගරයේ දැඩි පාරිසරික ගැටළුවක් මතු වි තිබු අතර, පැවති තත්ත්වයත්
සමග රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *