දිනයක් සතියක් පාසා ජනප්‍රිය වෙනවා මාලිමාඅණ්ඩුව … ජනපති


2024 නොවැම්‍බර් 06

asianewsplusone.com
sfmnewslk.com

මෙතෙක් පැවැති සියලු ආණ්ඩු පත් කළ ජනතාව මැතිවරණයෙන් පසු ආණ්ඩුවෙන් ඈත් වූ බවත් වසරක් ගත වන විට එම ආණ්ඩුවට ඡන්දය දුන් අයකු සොයා ගැනීමට නොහැකි බවත් ජනාධිපති අනුර දිසානායක පවසයි.

එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයට ඡන්දය දුන් ජනතාවට වඩා වැඩි පිරිසක් එළඹෙන මහා මැතිවරණයට ඡන්දය ලබා දෙන බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.

එහෙත් මාලිමාණ්ඩුව ගතවන දිනයක් සතියක් මාසයක් අවුරුද්දක් පාසා ජනප්‍රියත්වයට පත් වන බව අවධාරණය කරයි.

ඉතිහසයේ ප්‍රථම වතාවට සෙසු පක්ෂ ද එය අවබෝධ කරගෙන පරාජය පිළිගෙන ආණ්ඩුව නොඉල්ලා විපක්ෂය ඉල්ලන බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කරයි.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *