නිරූපන ශිල්පි තරගාවලියකදී ශ්‍රී ලංකාවට ” හොදම නිරූපන ශිල්පිනියට ” හිමි සම්මානය


2024 නොවැම්‍බර් 04,

asianewsplusone.com sfmnewslk.com

දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී (Asian Model Festival) ආසියාවේ හොදම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා ( Face of Asia ) සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ආසියානු නිරූපන ශිල්පි තරගාවලිය ඉකුත් 10/15 දින සිට 11/02 දින දක්වා දකුණු කොරියාවේ ගෑන්ග් වොන්ග් නුවර , ආසියාවේ රටවල් 27 ක නිරූපන ශිල්පීන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් , එරට සංස්කෘතික , ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *