රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන විදිහ ගැන ජනපතිගෙන ප්‍රකාශයක්2024 නොවැම්‍බර් 04,

asianewsplusone.com sfmnewslk.com

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම අපේ පළමු අයවැයෙන්ම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මහනුවර ප්‍රදේශයේ සංවිධාන කළ ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

පසුගිය රජයට මුදල් තිබුණේ නම් එය එම අවස්ථාවේදීම කළ හැකිව තිබූ බවත්, හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් පත්‍රිකා ගැසුවද සැබෑ ලෙසම වැටුප් වැඩි කරන්නේ තම ආණ්ඩුවේ පළවෙනි අයවැයෙන් බවත්ජ නාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *