සික්සර්ස් ශූරතාවය ශ්‍රී ලංකාවටNovember 3, 2024

asianewsplusone.com sfmnewslk.com

2024 හොංකොං සික්සස් ශූරතාවය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

ශ්‍රී ලංකා හොංකොං සික්සස් ශූරතාවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *