පවතින වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ බෙලිහුල්ඔය සහ ඔිිපනායක අතර කොටස දැඩි ලෙස ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැවින් රිය පැදවිමෙිිදි රියදුරන් කල්පනාකාරීව රිය පදවන ලෙස බලංගොඩ පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා .
බලංගොඩ බල ප්‍රදේශයට දහවල් සිට අධික වර්ෂාව පවතින අතර ඒ වගේම රාත්‍රි සහ අලුයම් කාලයේ මාර්ගයේ ඇති තෙතමන තත්ත්වය හේතුවෙන් වංගු සහිත කඳු බෑවුම් ස්ථානවලදී වාහන අනතුරට ලක් වීමෙි අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙන බවට නිරීක්ෂණය වෙන බව පොලිසිය සඳහන් කරනවා .
asianewsplusone.com sfmnewslk.com

