Date: October 31, 2024
Location: Human Rights Protection Office Headquarters
The Human Rights Protection Organization is pleased to announce the appointment of Dr. M. K. M. Mazahir as the Deputy Director of Projects and Coordination Secretary for the Chief Executive Director, effective October 31, 2024. This pivotal role underscores the organization’s commitment to enhancing its project initiatives and strengthening its coordination efforts.
The appointment was officially made by Mr. R. K. Wijethilake, the Director of Membership Development (National and International), who emphasized the significance of this step in advancing the organization’s membership development strategies. Dr. Mazahir brings a wealth of experience and expertise to the position, and his leadership is expected to drive impactful projects that align with the organization’s mission of promoting and protecting human rights.
The Human Rights Protection Organization looks forward to Dr. Mazahir’s contributions and is excited about the positive changes his leadership will bring to its initiatives.ceremonial event at the Human Rights Protection Organization, held in accordance with the guidance of Dr. M. M. Shafaan, the Chief Executive Director, was a resounding success. Mrs. Marie Lakdasa, the Promotion Manager, played a pivotal role in the event, contributing to the overall organization and execution. Her involvement highlighted the significance of effective communication and promotion within the organization, ensuring that the new appointees are well-positioned to lead their respective areas.
මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ආචාර්ය එම්. කේ. එම්. මහසීර් මහතා ව්‍යාපෘති පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරිතුමන්ගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස පත් කරයි
දිනය:- 2024 ඔක්තෝබර් 31
ස්ථානය:- මානව හිමිකම් සුරැකීමේ සංවිධාන මුලස්ථානය
මානව් හිමිකම් සුරැකීමේ සංවිධානය එහි ව්‍යාපෘති පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරිතුමන්ගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස ආචාර්ය එම්. කේ. එම්. මහසීර් මහතා 2024 ඔක්තෝබර් 31 දින ගෞරව අභිමානයෙන් යුක්තව පත් කරන ලදී. සංවිධානයේ ව්‍යාපෘති කටයුතු ශක්තිමත් කිරීම සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම පත්වීම සිදු කරන ලද අතර ඔහුගේ නායකත්වය යටතේ සංවිධායන තවත් ඵලදායි ගමනක් ඔස්සේ ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරයි.
සංවිධානයේ සාමාජික සංවර්ධනයේ මුලික ඉලක්ක සපුරාලමින් එහි ජාතික හා අන්තර්ජාතික සාමාජික සංවර්ධනය පිලිබඳ අධ්‍යක්ෂක ආර්. කේ. රෝහිත විජේතිලක මහතා විසින් මෙම පත්වීම සිදු කරන ලද අතර, සංවිධානයේ ව්‍යාපෘති කටයුතු තවත් කාර්යක්ෂම කරමින් එහි මුලික ඉලක්කය වන මානව හිමිකම් සුරැකීමේ මෙහෙය ඉල්ල්ක්කගත කරමින් සංවිධානයේ ගමන්මග තවත් තීව්ර කිරීමේ අපේක්ෂාවෙන් මෙම පත්වීම සිදු කරන ලදී.
මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ආචාර්ය එම්. එම්. ෂෆාන් මැතිතුමන්ගේ උපදෙස් පරිදි සිදු කරන ලද අතර එහි ප්‍රවර්ධන කළමණාකරු මාරි ලක්දාස් මහත්මියද අවස්තාව මෙම අවස්ථාව වර්ණ ගන්වමින් එයට සහභාගී විය.
asianewsplusone.com sfmnewslk.com



