Human Rights Protection Organization Appoints Mrs. Fauzil Inaya Farook as Counselling and Family Development & Media Officer

Date: October 31, 2024
Location: Human Rights Protection Office Headquarters

The Human Rights Protection Organization is delighted to announce the appointment of Mrs. Fauzil Inaya Farook as the Counselling and Family Development & Media Officer, effective October 31, 2024. This strategic appointment reflects the organization’s ongoing commitment to enhancing support services and effective communication within the community.

The official announcement was made by Mr. R. K. Wijethilake, the Director of Membership Development (National and International), who highlighted the importance of this role in advancing the organization’s initiatives in membership development. Mrs. Farook’s expertise in counseling and media relations is anticipated to significantly enrich the organization’s outreach and impact.

The Human Rights Protection Organization is excited about Mrs. Farook’s contributions and looks forward to the innovative approaches she will bring to her new role, fostering stronger family development programs and enhancing media engagement efforts.
The ceremonial event at the Human Rights Protection Organization, held in accordance with the guidance of Dr. M. M. Shafaan, the Chief Executive Director, was a resounding success. Mrs. Marie Lakdasa, the Promotion Manager, played a pivotal role in the event, contributing to the overall organization and execution. Her involvement highlighted the significance of effective communication and promotion within the organization, ensuring that the new appointees are well-positioned to lead their respective areas.

මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ෆවුසිල් ඉන්යා ෆාරුක් මහත්මිය උපදේශණ, පවුල් සංවර්ධන සහ මාධ්‍ය නිලධාරිනිය ලෙස පත් කරයි

දිනය:- 2024 ඔක්තෝබර් 31
ස්ථානය:- මානව හිමිකම් සුරැකීමේ සංවිධාන මුලස්ථානය

මානව් හිමිකම් සුරැකීමේ සංවිධානය එහි උපදේශණ, පවුල් සංවර්ධන සහ මාධ්‍ය නිලධාරිනිය ලෙස ෆවුසිල් ඉන්යා ෆාරුක් මහත්මිය 2024 ඔක්තෝබර් 31 දින ගෞරව අභිමානයෙන් යුක්තව පත් කරන ලදී. සංවිධානයේ සහාය සේවා ශක්තිමත් කරමින් ප්‍රජාව සමග ඵලදායි සන්නිවේදනයක් ඇති කිරීමේ මුලික අරමුණින් මෙම පත්වීම සිදු කරන ලදී.
සංවිධානයේ සාමාජික සංවර්ධනයේ මුලික ඉලක්ක සපුරාලමින් එහි ජාතික හා අන්තර්ජාතික සාමාජික සංවර්ධනය පිලිබඳ අධ්‍යක්ෂක ආර්. කේ. රෝහිත විජේතිලක මහතා විසින් මෙම පත්වීම සිදු කරන ලද අතර, සංවිධානයේ උපදේශණ සහ මාධ්‍ය කරයුතු තවත් ශක්තිමත් කරමින් මෙම හඬ තවත් ශක්තිමත්ව බාහිර සමාජය වෙත ගෙනයාමේ අරමුණින් මෙම පත්වීම සිදු කරන ලදී.
මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ආචාර්ය එම්. එම්. ෂෆාන් මැතිතුමන්ගේ උපදෙස් පරිදි සිදු කරන ලද අතර එහි ප්‍රවර්ධන කළමණාකරු මාරි ලක්දාස් මහත්මියද අවස්තාව මෙම අවස්ථාව වර්ණ ගන්වමින් එයට සහභාගී විය.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *