asianewsplusone.com sfmnewslk.com
කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් ( තල්මහ වමනය) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න මීගම ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වැලිපැන්න, මීගම ප්රදේශයේ නිවස පරීක්ෂාකර තල්මහ වමනය තොගය භාරයට ගෙන තිබේ.


