නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලයOctober 30, 2024

දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඒ අනුව එම නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සෙසු දිස්ත්‍රික්කවලද නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට සිදුවන බවයි රජයේ මුදුණාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *