ඉහළ යන මැතිවරණ පැමිණිලිOctober 29, 2024

එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 939ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 70ක්.

ඒ අතරින් පැමිණිලි 775ක් විසඳා ඇති අතර තවත් පැමිණිලි 164ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *