පොලිස් සේවයට බැඳෙන්න කැමැත්තෙන් ඉන්න අයට මෙන්න සුභ අරංචියක්

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට අවශ්‍ය ගැසට් පත්‍ර මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක්, කොස්තාපල්වරුන් 370ක් සහ කොස්තාපල් රියැදුරන් 30ක් බදවා ගැනීමට නියමිතයි.

සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයන් නොවැම්බර් මාසයේ සිට පුහුණු කිරීම් සදහා යොමු කෙරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *