අස්වැසුම නොලැබුණු සියල්ලටම අවුරුද්දට පෙර අස්වැසුමක්

කෑගැල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසිම ප්‍රතිලාභ නොලැබූ සියල්ලන්ට එහි ප්‍රතිලාභ සහ හිඟමුදල් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට ප්‍රදේශයේදී මාද්‍ය වෙත අදහස් දක්වමිනි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *